Wednesday, April 13, 2016

අළු සුළග





අළු සුළග හමාගෙන ගියේ අහසට යටින් ... පොළවට උඩින් .. කළු මිනිස්සු.... , සුදු මිනිස්සු... දුප්පත් මිනිස්සු ..., පොහොසත් මිනිස්සු ... ලස්සන මිනිස්සු ..., කැත මිනිස්සු... අඩන ...හිනාවෙන ..... වැදගැම්මකට ඇති මිනිස්සු ....,නැති මිනිස්සු... අතරින්..... හැබැයි ... සුදු පාට ... කළු පාට මිශ්‍ර වුන අළුපාට හිතුවිළි ගුහා මැද්දෙන්..... ඒ අතරේ හැම මිනිහෙක්ගෙම සම්මිශ්‍ර වුනු හිතුවිළි පරම්පරා තිබුණා ... මොන විදිහෙන් ලෝකෙ ඉස්සරහා පාට රෙදි ඇදගෙන ...කණ්ණාඩි දාගෙන හිටියත් තමන්ගෙ හිතිවිළි ගැහිච්ච හඩ .... ඒ හිත් අපූරුවට දැනගෙන උන්නා..... ඉතිං ..... ඒ අළු පාට සිතුවිළි වල සුවද ... විටක වේගයෙන්.... විටෙක හෙමි හෙමින් .... හමා ගිය අපූරුව අපි බලා හිදිමු .... අසා සිටිමු.... ඔබ‍ට දැනේවි එක් මොහොතක ... ඒ ඇයම බව.... ඒ ඔහුම බව.... ඒ ඔබම බව... ඉතිං මේ ලියන්නේ අපි අපිම ගැන .....


- චම්පාවෝ ජයකුමරි -

6 comments:

  1. Replies
    1. ස්තුතියි....
      උපකාර වලට... වගේම.....
      මගපෙන්වීමට....

      Delete
  2. ජය වේවා.. දිගටම කරමු..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි....
      මගපෙන්වීමට....

      Delete
  3. පළවෙනි ම පෝස්ටුවට එන්න හැකිවීම සතුටට කරුණක්........... අටමාගේ සින්ඩියෙන් තමා දැක්කේ... අපේ සින්ඩියටත් දා ගත්තා..... දිගට ම ලියමු..... ජයවේවා...

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඔයාගේ ප්‍රතිචාර ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා

      Delete